ADMIN TEAM

🔥MOVIE UNIVERSE අපෙ ආ ගමන🔥

❤️ඇත්තම කිව්වොත් අපි මේ වැඩේ පටන් ගත්තෙ 2018දි, එතකොට අපිට තිබ්බෙ WhatsApp ගෲප් එකක් පමනයි...DIRECT LINK MOVIES නමින් ඒක තමයි අපේ ආරම්භය.❤️

❤️පසුව මාස කිහිපයක් යන විට DIRECT LINK MOVIES 2,3,4 බවට පත් උනා...ඊට පසුව අපි DIRECT LINK MOVIE ගෲප් එක KINGDOM OF MOVIES බවට වෙනස් කරා. එතකොට අපිට ගෲප් පහක් පමනයි තිබුනේ...❤️

🔥ඉන් පසුව අපි මේ ජාලය MOVIE UNIVERSE නමින් ආව ඔබල වෙනුවෙන්ම ලින්ක් ලබාදෙන්න..දැන් අපේ WhatsApp ගෲප් 10ක් LINK ONLY ගෲප් 2ක් බැගින් අති විශාල ගෲප් ජාලයක් බවට පත්වෙලා තියෙනවා..සියලුම ගෲප් ෆුල් වෙමින් අපි කෙරෙහි ඇති විශ්වාසය මනාව නිරූපණය කර ඇති අතර මේ වෙනකොට TELEGRAM,FACEBOOK හිද අපි ලින්ක් ලබාදීම සිදු කරන අතර සිංහල ෆිල්ම් සදහාම වෙන්වූ TELEGRAM CHANNEL එකක්ද ඔබ සදහාම විවෘත වෙලා පවතිනවා🔥

❤️දිනුක හා මම ආරම්භ කරපු මෙම ගෲප් සමූහය වෙනුවෙන් මේ වන විට නදීශ්, සුරේන්, චමියා සහෝලා, නවින් අයියා, සදීම අයියා, කුශාන් අයියා, සුසා මල්ලි, සදීප, තීක්ශන, නිශ්, ලක්ෂිත, කවිදු, ඩාර්ක්ස්ටර්,  සහෝදරයන් ඉතා වැදගත්ම කාර්යභාරයක් අපෙ ගෲප් සමූහය වෙනුවෙන්ද, ඇප් එක වෙනුවෙන්ද ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර ඔවුන් මම හදවතින්ම මගෙ ස්තූතිය පුද කරනව..

❤️ 🅲🅷🅰🅼🅾🅳 🅰🆅🅸🆂🅷🅺🅰 ❤️

❤️🅳🅸🅽🆄🅺🅰 🆂🅰🅽🅳🅴🅴🅿🅰❤️

Comments

Post a Comment