📌️Wish upon (2017)📌️




හත් පෙති මල ගැන කතාව අපි හැමෝම දන්නවා කියලා මම හිතනවා.ඒ මලෙන් වෙන්නේ එක පෙත්තට ප්‍රාර්ථනාව ගානේ ප්‍රාර්ථනා 7ක් තියෙනවා.මේ කතාවෙත් ඒ වගේ.හැබැයි මේකේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ ප්‍රාර්ථනා කරන කෙනාගේ ලගම හිතවතෙක්ගේ මරනයෙන්.ඇයි එහෙම වෙන්නේ කියලා ෆිලුම බලලම තීරණය කරන්න.

Online නැරඹීමේ හැකියාවද ඇත

🅿🆁🅾🅵🅴🆂🆂🅾🆁 🅲🆁🅴🅰🆃🅸🅾🅽

Comments