THE KING: ETERNAL MONARCH (2020)

THE KING: ETERNAL MONARCH (2020)

°අ ම ර ණී ය  රා ජ්‍ය ත් ව ය°
°A I R I N G  N O W°

🎭 2020 වසරේ අප්‍රේල් 17 වනදා සිට SBS හරහා විකාශනය වීම ආරම්භ කරපු මේ සුපිරි ටෙලි කතා මාලාව මේ වෙනකොටත් ලොවපුරා කොරියානු ටෙලිකතා රසකයින්ගේ උමතුවක් බවට පත් වෙලා ඉවරයි.
🎭 සමාන්තර ලෝකයන් දෙකක සිදුවන සිද්ධි මාලාවක් වටා ගෙතුනු මේ ලස්සන කතාවේ සුපිරි තරු විදිහට අපිට Lee Min-ho,Kim Go-eun සහ Woo Do-hwan ව බලාගන්න පුලුවන්.
🎭 IMDb 8.5ක් සහ Google Users ප්‍රසාදය 97%ක් ලබාගත් මේ ටෙලි කතාවේ තවමත් විකාශනය වෙලා තියෙන්නෙ Epi-10ක් පමණයි.ඒ සියලුම Epi වගේම එදිරියට විකාශනය වීමට නියමිත Epi සියල්ලක්ම ඔයාලට පහළ තියෙන එකම LINK එකෙන් දැන් ලබාගන්න පුලුවන්.


❌NO HC-SUBS.HIGH QUALITY WITH 540P NF WEB-DL❌

🔷DOWNLOAD ALL IN JUST ONE CLICK👇

❤VIEW MY K-DRAMAS COLLECTION👇


 නිශ්_CREATIONS® with
🄼🄾🅅🄸🄴 🅄🄽🄸🅅🄴🅁🅂🄴

Comments