ORU ADAAR LOVE (2019)


ORU ADAAR LOVE (2019)

🎭 2019 වසරේ තිරගත වුනු මලයාලම් සිනමාව උඩුයටිකුරු කල ඒ අපූරු සිනමා සිත්තම ගැනයි මේ කියන්න හදන්නෙ.කාටත් මතක ඇතිනෙ ඇස් ගහන කෙල්ලෙක් ඉන්න Video Clip එකක් ආවා ලඟකදි.ඒක ඒ කාලෙ සමාජ මාධ්‍යයේ ලොකු වයිරල් එකක් වුනා.එයා තමයි මේ චිත්‍රපටයේ අපිට හමුවෙන ප්‍රියා.Release වෙන්නත් කලින් ප්‍රේක්ෂක ආකර්ෂණය උපරිමයටත් වඩා ලගා කරගත්තු මේ සිනමා පටයෙන් කතා කරන්නෙ ලස්සන පාසල් ප්‍රේමයක් ගැන.මලයාලම් සිනමා රසයට ආදරය කරන ඔයා මග නොහැර අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම චිත්‍රපටයක් තමයි මේ.

🔺Quality ~ 720p|DVDRip|×265
🔺Size ~ 900MB

🔷Click to DOWNLOAD now👇

නිශ්_CREATIONS® with
🄼🄾🅅🄸🄴 🅄🄽🄸🅅🄴🅁🅂🄴



Comments