HICHKI (2018)
🎭 අපි හැමෝටම ඉක්කා වැටෙන එක සාමන්ය දෙයක්.එක හුස්මට වතුර එකක් බිව්වහම හරි නැත්නම් එක දිගට ටික වෙලාවක් හුස්ම හිරකරන් ඉදියහම ඒක ඇරිලා යනවා.ඒත් එකදිගටම නොනවත්වා ඉක්ක වැටෙන රෝගයක් තියෙනවා කියලා ඔයා දන්නවද ? ඒ තමයි Tourette syndrome කියන රෝගය.මේ රෝගයෙන් පෙලෙන ඉස්කෝල ගුරුවරියක් වටා ගෙතුනු හරි අපූරු සිනමා සිත්තමක් තමයි Hichki.
"නරක ශිෂ්යයෝ කියලා ජාතියක් නෑ...
ඉන්නෙ නරක ගුරුවරු විතරයි."
♥️RANI MUKERJI SPECIAL♥️
🔺Quality ~ 720p|HDRip|×265
🔺Size ~ 800MB
🔷Click to DOWNLOAD now👇
නිශ්_CREATIONS® with
🄼🄾🅅🄸🄴 🅄🄽🄸🅅🄴🅁🅂🄴

Comments
Post a Comment