🎥 *_2006/2014_* 🎥
💽 *Bluray* 💽
⛔️ *720p/1080p*⛔️
🔥_Download link_🔥-
*300 කියන්නේ ස්පාටා නමැති ග්රීක රාජ්යයේ සෙබළුන් පිරිසක් වටා ගෙතුන කතාවක්.
ඔවුන්ගේ රාජ්යයට පර්සියානු රජෙකුගෙන්
ආක්රමණයක් එල්ල වෙනවා. ඒ සඳහා සටන් වදින ස්පාටා රජු තමයි ලියනයිඩස් කියන්නේ. ගියවර චිත්රපටය තුලදී ඔහු සහ ඔහුගේ නිර්භීත සෙබළු 300 දෙනා පර්සියානු හමුදාව අතින් ඝාතනය වෙනවා.ඊට පස්සේ තමා සුපිරිම හරිය.මේකේ 2 වෙනි කොටසින් ඔයාලට බලාගන්න පුලුවන්.බලලා නැත්නම් අනිවා.ඩේටා ටික නාස්ති නම් වෙන්නේ නෑ.100% guaranteed*
*🎞ඔන්න Movie universe එකෙන් තවත් පට්ට ෆිලුමක්..මොලේ පිස්සු වට්ටන පට්ට ෆිලුමක්😍*
❤️ *MOVIE UNIVERSE වෙනුවෙන් ඉදිරිපත් කිරීමක්* ❤️
🔥 *ඔබට අවශ්ය ඕනෑම Movie හෝ Tv series ලබා දීමට අපගේ admin මඩුල්ල සූදානමෙන්.* 😜
*Come, join and Entertain with us*
Online නැරඹීමේ හැකියාවද ඇත.
🅜🅡.🅓🅐🅡🅚🅢🅣🅐🅡
🄼🄾🅅🄸🄴 🅄🄽🄸🅅🄴🅁🅂🄴


Comments
Post a Comment